Saturday, January 25, 2014

Labels ලස්සන කර ගන්න

හායි blog  එකේ Labels ලස්සන කර ගන්න පොඩි අයිටම් code එකක් තියනව ඔනිනම් අඩ් කර ගන්න .හැබැයි code ටික අඩ් කරල පහල pic එකේ විඩියට Label setting හදා ගන්න ok

Tuesday, January 14, 2014

Blog එක ආරම්භ වෙද්දී face book like box එකක් දාමු

Blog එක ආරම්භ වෙද්දී face book like box එකක් දාමු

 අපේ Blog  එක ආරම්භ වෙද්දී face book like box එකක් දාන්න අපිට පුලුවන් ,  බ්ලොග් එකට face book like වැඩි  කර ගන්න මේක ඔයලට හොද ක්‍රමයක් වේවේ

එක click එකකින් page එක උඩට එන්න back to top button එකක් දාමු

එක click එකකින් page එක උඩට එන්න back to top button එකක් දාමු

post හොරකම් කරන බ්ලොග් හොරුන්ට වැඩක් දෙමු

post හොරකම් කරන බ්ලොග් හොරුන්ට වැඩක් දෙමු

Monday, January 13, 2014

හැම post එකකටම face book like button එකක් දාමු

හැම post එකකටම face book like button එකක් දාමු

අපේ බ්ලොග් එකට එන අය අපේ බ්ලොග් එකට face book like කරනවා වගේම අපි දාන හැම පොස්ට් එක්කකටත් face book like දන්න පුලුවන්   ඒක කවුරුත් දන්නවා අතිනෙ ,ඉතින් හැම  පොස්ට් එකකටම like දාන්න හැම පොස්ට් එක්කකම like button එක්කක් තියෙන්න ඔනි එකනිසා හැම  පොස්ට් එක්කකටම like button දා ගන්න විඩිය මම කියල දෙන්නම්

link උඩට mouse pointer එක ගෙනිච්චම link එකේ පාට එකින එක වෙනස්වේවි පෙනෙන විධියට හදමු

link උඩට mouse pointer එක ගෙනිච්චම link එකේ පාට එකින එක වෙනස්වේවි පෙනෙන විධියට හදමු

බ්ලොග් එකට JavaScript Image Slider එකක් දාගමු

බ්ලොග් එකට JavaScript Image Slider එකක් දාගමු

ඔයාලගෙ බ්ලොග් එකට JavaScript Image Slider එකක් දාගන්න පුලුවන් ඓ add කරල තියන  Image Slider  වලට ලින්ක් දෙන්නත් පුලුවන් ගොඩක් දෙනෙක් මේක දන්නවා අති කමක් නැහැ නොදන්න අයටයි මේ

facebook , Twitter , google+ , subscription forn batten හතර add කරගමු

facebook , Twitter , google+ , subscription forn batten හතර add කරගමු

facebook , Twitter , google+ , subscription forn  batten හතර add කරගමු

ඔයාලගෙ බ්ලොග් එකට facebook , Twitter , google+ , subscription forn  batten හතර add කරගන්න විඩිය දන් අපි බලමු