Tuesday, December 24, 2013
Saturday, December 21, 2013
facebook ,Twitter, Youtube, Instagram, Pinterest like කර දිනකට $5කට වඩා සොයමු
මම දැන් කියල දෙන්න යන්නෙ ඔයාට LikesAsap ගිණුමක් මගින් මුදල් හොයන්නේ කොහොමද කියලා. එක් like එකක් සදහා ඔයාට $0.10ක් දක්වා ලැබෙනවා . LikesAsap මගින් ඔයාට දිනකට $5කට වඩා සෙවීමට පුලුවන්. මොකද ඔයාට facebook like කරලා , you tube like or unlike කරලා , twitter follow , tweet retweet කරලා සල්ලි හොයන්න පුලුවන්
හොදයි
මෙතනින් register වෙන්න

Facebook Like දමා හා Twitter මගින් මුදල් උපයමු
Facebook Like දමා හා Twitter මගින් මුදල් උපයමු
ෆේස්බුක් එකේ ෆොටෝස් බල බල කාලේ කන වෙලාවේ අතට කීයක් හරි එන විදිහක් තිබුනොත් කොහොමද?කිසිම මහන්සියක් නෑතුව ෆේස්බුක් එකෙන් අපිට මුදල් හොයන්න පුලුවන්. කරන්න තියෙන්නේfan page වලට like කරන්න හා twitter වල follow කිරිමයි. මෙම ක්රමය හදුන්වා දීල තියෙන්නේ Fanslave කියන වෙබ් අඩවිය. ඔයාලට මෙතනින් යන්න පුළුවන්.
DIALOG EZ CASH වලින් අතටම සල්ලි ගෙවන සයිට් එකක් හම්බුනෝ
හුරේ ! සුද්දන්ගේ ලොකුකම් නොබලා DIALOG EZ CASH වලින් අතටම සල්ලි ගෙවන සයිට් එකක් හම්බුනෝ

දෙවෙනි පාරටත් අපිට නිදහස හම්බුනාද කොහෙද අලේ.. :D මෙච්චර කල් අපේ එවුන් සුද්දටම දීගෙන සල්ලි හොයන්න දැඟලුවට අද ඉඳන් එහෙම කරන්න ඕනේ නෑ මචන්ලා.
Thursday, December 19, 2013
probux වලින් මසකට rs 10,000 හොයමු
Wednesday, December 18, 2013
neobux register වෙමු , මාසෙට 5000ක් හොයමු

ptc ආයතන බොහෝ ගනනක් ලොව ඇතත් ඒවාහි විශ්වසනීයත්වය පිලිබද ගැටලු අතිවෙන අතර neobux, clixsense, clixsia සහ incentria යනු විශ්වසනීයම ප්රධාන ptc අයතනවේ. මෙම විශ්වසනීයත්වයට හේතුව මොවුන් ඉතා විශාල මුදලක් දීර්ග කාලයක් පටන් තම සාමාජිකයන් අතර බෙදා දී තිබීමයි.
Monday, December 16, 2013
Clixsense 1
Clixsense යනු මේවන විට අන්තර්ජාලයේ ඇති පැරණිතම මුදල් ගෙවනු ලබන PTC අඩවියකි. මෙය 2007 ආරම්භ කල අතර මේ වන විට විවධ වෙනස් කම වලට භාජනය වෙමින් ඉතා විශ්වාසනීය වෙබ් අඩවියක් ලෙස තමන්ගේ කටයුතු කරගෙන යයි. Clixsense මගින්

Sunday, December 15, 2013
payza බැංකු ගිණුමක් ආරම්භ කිරීම
Paypal ගිණුමක් හදමු
දැනට ලොව තිබෙන හොදම අන්තර්ඡාල බැංකුවයි.ඉතා ආරක්ෂාකාරී ලෙස අන්තර්ජාල ගණුදෙනු වලදී මූලිකව භාවිතා වන ගිනූම Paypal කීවොත් කවුරුත් එය ප්රතික්ෂේප කරන එකක් නැහැ. එ කියන්නේ Paypal නැතුව අපිට අන්තර්ජාල ගණුදෙනු කරන්න අමාරුයි. වෙබ් අඩවි වලින් බොහෝ විට ඉල්ලන්නේ Paypal ගිණුමකින් මුදල් ගෙවන්න කියායි.
අපිට Paypal භාවිතා කරල ගෙවීම කරල භාණ්ඩ මිලට ගන්න පුළුවන්.ඒ වගේම වෙනත් වෙනත් ගෙවීම් කරන්නත් පුළුවන්.තවද මෙය හරහා මුදල් ගෙන්වා ගැනීමටද පුළුවන්.නමුත් අවාසනාවට ලංකාවට මේ හරහා මුද්ල් ගෙන්වා ගන්න බැහැ.නමුත් අන්තර්ජාලයේ ගනදෙනු කරන්නෙක් හැටියට අනිවාර්යයෙන් ඔබ සතුව Paypal ගිණුමක් තිබිය යුතුයි.
මෙයාලා ලොව ඇති රටවල් කාණ්ඩ 3 කට බෙදනවා

අන්තර්ජලයේ වලංගු බැංකු ගිණුමක් සාදා ගැනිම
මුදල් හොයන්න ආරම්භ කරන්න කලින් අපි අන්තර්ජලයේ වලංගු බැංකු ගිණුමක් සාදාගත යුතුයි..
Paid To Click (PTC) ගැන ටිකක්
අපි කවුරුත් අහල තියෙන දෙයක් තමයිනෙ වෙබ් අඩවි වල දැන්වීම් නැරඹීමෙන් මුදල් හොයන්න පලූවන් කියන එක . ඒවාට කියන්නේ Paid To Click (PTC) වෙබ් අඩවි කියල. මෙම ගනයේ වෙබ් අඩවි ඕන තරම් තියෙනව. එම වෙබ් වල අප ලියාපදිංචි වුනහම ඔවුන් අපට දිනපතා දැන්වීම් කිහිපයක් නැරඹීමට අවස්ථාව උදාකරලා දෙනවා . ඒවා තත්පර 30 ක් හෝ විනාඩි 1ක් පමණ නැරඹීය යුතු වෙනව. ඉතින් අපි එය බැලුව වෙනුවට යම්කිසි මුදලක් අප ගිණුමට ඔවුන් එකතු කරනව. එම මුදල එතරම් ලොකු ගාණක් නොවෙන්න පුලුවන්. ඒත් එය මාසයක් විතර කරගෙන යනකොට තරමක් දුරට හොඳ මුදලක් වෙනව. මෙම PTC ගනයේ වෙබි අඩවි කිහිපයකින්ම මෙලෙසින් සල්ලි එකතු වෙනකොට නම් තත්වය තවත් හොදයි .
අන්තර්ජාලය තුලින් මුදල් උපයමු

හැමෝටම ආයුබෝවන්.........වර්තමානයේ බෙහෙවින්ම කතා කරන මාතෘකාවක් තමයි E-Money කියල කියන්නෙ මේ ගැන පැහැදිලි හැඳින්වීමක් නම් EMoney කියන්නෙ අන්තර්ජාලය භාවිතයෙන් මුදල් ඉපයීමයි.දැන් බලනවා ඇති අන්තර්ජාලයෙන් කොහොමද මුදල් උපයන්නෙ කියලා.
E Money ගැන ආරම්භක පියවරේ සිට ඔබ බලාපොරොත්තු වන මුදල දක්වා ගමන් කරන්නේ කෙසේද යන්න ඉතාමත් සරලව කියා දෙන්නට මම සූදානම්. අන්තර්ජාලයෙන් මුදල් උපයන්න පුළුවන් ක්රම ගොඩක් තියෙනවා.මම කිහිපයක් කියන්නම්.
Subscribe to:
Posts (Atom)









