Thursday, December 19, 2013
probux වලින් මසකට rs 10,000 හොයමු
මෙහි ඉහල දකුණු කෙලවරේ ඇති Register කියන තැන ක්ලික් කරන්න
මෙහි ඔයාලගේ සත්‍යය තොරතුරු ඇතුලත් කරන්න. දැන් EMAIL ADDRESS එකේ නිවැරදිතාවය තහවුරු කරන ලෙස පණිවිඩයක් ඔබට දැකය හැක, දැන් කරන්න තියෙන්නෙ ඔයාලගෙ email account එකට ගොස් probux ආයතනයෙන් එවන ලද email එකේ ඇති link එක click කිරීම පමණයි.,එවිට ඔබ ලබා දුන් email address එක තහවුරු කර ගත් බවට පණිවිඩයක් ඔබට ලැබෙනු ඇත.
එම ඉර පිරී අවසන් වූ පසුව ඔබේ ගිණුමට මුදල් එකතු වූ බව කියවෙන පණිවිඩයක් තිරයේ දිස්වෙනු ඔබට දැකිය හැකිය. දැන් ඔයාලාගේ Account එකට ගොස් බලන්න. ගිණුමෙහි ශේෂය $ 0.01 ලෙස එහි සටහන්ව ඇත. ප්‍රථමයෙන්ම ගිණුමක් ආරම්භ කළ සැනින් ඔබට ලැබෙනුයේ Ads අටක් හෝ කිහිපයකි. එනම් $0.01 ක් ගෙවනු ලබන ads හතරක් සහ $0.001 ගෙවනු ලබන ads හතර පහක් හෝ කිහිපයකි. එම ads සියල්ලම නියම ආකාරයෙන් නැරඹූ ඔබට පළමු දිනයේ $0.05 ක පමණ මුදලක් Probux වෙතින් ඔබේ ගිණුමේ ශේෂයට බැර කර තිබෙනු ඔබට දැකිය හැකිය.
Subscribe to:
Post Comments (Atom)














0 comments:
Post a Comment