
හැමෝටම ආයුබෝවන්.........වර්තමානයේ බෙහෙවින්ම කතා කරන මාතෘකාවක් තමයි E-Money කියල කියන්නෙ මේ ගැන පැහැදිලි හැඳින්වීමක් නම් EMoney කියන්නෙ අන්තර්ජාලය භාවිතයෙන් මුදල් ඉපයීමයි.දැන් බලනවා ඇති අන්තර්ජාලයෙන් කොහොමද මුදල් උපයන්නෙ කියලා.
E Money ගැන ආරම්භක පියවරේ සිට ඔබ බලාපොරොත්තු වන මුදල දක්වා ගමන් කරන්නේ කෙසේද යන්න ඉතාමත් සරලව කියා දෙන්නට මම සූදානම්. අන්තර්ජාලයෙන් මුදල් උපයන්න පුළුවන් ක්‍රම ගොඩක් තියෙනවා.මම කිහිපයක් කියන්නම්.
- ඇඩ් ක්ලික් කිරීම (PTC)
- ලිපි ලිවීම (iWriter)
- වෙළඳ ඳැන්වීම් ප්‍රචාරනය (Advertising)
- විදේශ මුදල් විකිණීම (Forex)
- මිනි ජොබ් (Mini Job)
- Online ජොබ් කිරීම (ODesk,Freelancer,Elancer)
- Fiverr
තව බොහෝ ක්‍රම තියෙනවා.මෙ කුමන ක්‍රමයකින් හො එක පාරට දියුනු වෙන්න බැ .ට්ක කාලයක් ගතවෙනවා...එක පාරට දියුනු වෙන්න ඔනිනම් අපි අයොජනය කරන්න වෙනවා..එත් විශාල වශයෙන් අයොජන කරන්න යම් කාලයක් ගතවෙනවා. මොන දෙ කරන්නත් ට්ක කාලයක් වැය කරන්න ඔනි වෙනවා .සල්ලි හොයන්න හොද ඉවසිමක් වගේම නොසැලෙන උත්සහයක් තියෙන්න ඔනි..මුලදි අපට හම්බ වෙන්නේ සතය වෙන්න පුලුවන් .ක්‍රමානු කුලව අපි එ අගය වැඩි කරගන්න ඔනි..දිර්ග කාලයක් උත්සහයෙන් නිවැරදිව කරගෙන ගියොත් සල්ලි හොයන්න එ තරම් අමාරු නැ..
එ වගේම අපි දැන ගන්න ඔනි අන්තර් ජාලය කියන්නේ හොර වන්චාකාරි වැඩ උපරිමයෙන්ම වන තැනක් .අපි දැනගන්න ඔනි එවාට හසු නොවි ..විස්වාස සයිට් සමග ගනුදෙනු කරන ගමන් එවයෙන් ක්‍රමනුකුලව අපි මුදල් ගලවගන්න ඔනි ප්‍රථම මෙය විශ්වාස කල යුතුයි.විශ්වාසය නැතිව කිසිම දෙයක් කල නොහැක.අද මන් ඔබට කියා දීමට යන්නේ කොහොමද ඉන්ටර්නෙට් හරහා උපයන්නේ කියල.ගොඩාක් මිනිස්සු මෙයින් උපයන්න බැහැ,මෙය බොරුවක් කියා කියනවා.ඔබ දන්නවාද ලෝකයේ කෝටි ගණන් මිනිස්සු මෙයින් පෝසතුන් වී ඇති බව.ඉන්ටර්නෙට් හරහා නොයෙකුත් ආකාරයෙන් හම්බ කිරීමට හැකිය.Pay To Click,Deta Entry,Do simple Jobs වැනි දේ වලින් ඔබට වැඩි මුදලක් ඉපයීමට හැකිය.නමුත් ඔබ ඊට මහන්සි විය යුතුයි.ඇප කැප වී වැඩ කල යුතුයි.
මම කියන්නෙ මගෙ අත්දැකීමෙන්.සමහර මිනිස්සු ඉන්නව E Money තුලින් පුදුම විදියට සල්ලි හොයනවා.නමුත් අපට ඒ තත්වෙට එන්න අමාරුයි.එහෙම වෙන්න නම් ගොඩක් මොලේ පාවිච්චි කරන්න ඕනෙ.ඒ වගේම ගොඩක් මහන්සි වෙන්න ඕනෙ.කම්මැලි කමට ඉදියට E Money කරන්න බෑ.








0 comments:
Post a Comment