Clixsense යනු මේවන විට අන්තර්ජාලයේ ඇති පැරණිතම මුදල් ගෙවනු ලබන PTC අඩවියකි. මෙය 2007 ආරම්භ කල අතර මේ වන විට විවධ වෙනස් කම වලට භාජනය වෙමින් ඉතා විශ්වාසනීය වෙබ් අඩවියක් ලෙස තමන්ගේ කටයුතු කරගෙන යයි. Clixsense මගින්
කිසිදු මුදලක් වැය නොකිරීමෙන් දිනකට රුපියල් 500 පමණ කිසිදු මහන්සියකින් තොරව උපයා ගත හැක. මෙහි මුදල් ඉපයීම අරඹා ඔබ දිගටම එනම් දිනපතා මෙහි adds බලන්නේනම් ඔබට ලැබෙන්නා වූ adds ප්‍රමාණය වැඩි වන අතර ඔබට referrals ලා add කරගැනීම මගින් තව දුරටත් මුදල් ලබාගැනීම වේගවත් කරගත හැකි වේ හැබැයි එක දවසින් සල්ලි කාරයෙක් වෙන්න නම් හිතන්න එපා. එකට ටිකක් මහන්සි වෙන්නත් ඕනේ. Ad කිරීමෙන් එක ඇඩ් එකකට $ 0.01 දක්වා සල්ලි ගන්න පුළුවන් Clixsense වලට ඔබ රෙජිස්ටර් වූ පසු ඔබට ලින්කුවක් ලැබෙන අතර එමගින් ඔබගේ මිතුරන් ලියපදිංචි කරවීමෙන් ඔබගේ ආදායම වැඩි කර ගන්න පුළුවන. ඔබට ඇඩ් ලැබෙනුයේ පැය 24 කටව් වරක් ය.
refferelsලා කියන්නේ කවුද?
මා පළමුව ඔබ Standard Member කෙනෙක් ලෙස සිටිමින් ආදායම් ඉපයිය හැකි ආකාරය සදහන් කරන්නම්. referral කෙනෙක් යනු ඔබ විසින් Clixsense වෙත හදුන්වා දෙන සාමාජිකයෙකි. එසේ ඔබේ මිතුරෙක් හෝ වෙනත් අයෙකු ඔබගේ referral කෙනෙක් කර ගැනීම සදහා, Account ටැබ් එක වෙත පිවිසෙන්න. එහි my affiliate details මාතෘකාවට පහලින් my affiliate link ලෙස ඇති link එක copy කරගෙන ඉන් පසු මෙම ලින්ක් එක ෆේස් බුක් හෝ වෙනත් සමාජ වෙබ් අඩවියක රදවන්න. කවුරුන් හෝ කෙනෙක් මෙම ලින්ක් එක ක්ලික් කර ඒ තුලින් පැමිණ ගිණුමක් විවෘත කල විට ඔහු ඔබගේ referral කෙනක් බවට පත් වේ. මෙසේ referral කෙනෙක් වන අයෙක් ලබන ආදායමෙන් 20% ක කොමිස් මුදලක් ඔබට ලැබෙනු ඇත. එනම් ඔහු/ ඇය ක්ලික් කරන සෑම ඇඩ් එකකම ආදායමෙන් 20% ක් ඔබ සතු වේ. Clixsense මගින් වැඩි ආදායමක් ලබන ආකාරය දැන් ඔබට පසක් විය යුතුය. සිතන්න ඔබට රෙෆරල් සාමාජිකයන් 200 සිටිනවා කියා.
එවිට එක් අයෙකු දිනකට උපයන ආදායම = රු 2
ඔහුගෙන් ලැබෙන කොමිස් මුදල = 2* 0.2 = රු 0.4 200
දෙනෙකුගෙන් = 0.4 *200 = රු 80
හොදින් මතක තබා ගන්න, ඔබ මෙම මුදල උපයන්නේ කිසිම මහන්සියකින් තොරවය. තවද ඔබට ඕනෑ තරමක් referral සාමාජිකයන් සංක්‍යාවක් එකතු කරගත හැක. මේ වන විට Clixsense හි referral සාමාජිකයන් ගණන 6000 ඉක්මවූ සාමාජිකයන්ද සිටිති.
හොදයි
එතකොට මේ වගේ වින්ඩෝ එකක් ඕපන් වෙනව.
මේක නිවැරදිව පුරවල signup now ක්ලික් කලාම ඔයාල දීපු ඊමේල් ලිපිනයට තහවුරු කිරිමේ ලිංක් එකක් එනව. ඒක ක්ලික් කරල ගිණුම තහවුරු කරගන්න.
ඔබ Register වීම සාර්ථකව සිදුකලේ නම් අලුත් email කින් ඒ බව දැනුම් දෙනු ඇත. ඉන් පසුව ඔබ කළ යුත්තේ ක්ලික්සෙන්ස් (Clixsense) account එකට log වීමයි.දැන් මේ view ads කියන ටැබ් එක විවෘත්ත කලාම අපිට තියන ඇඩ් පෙන්නනව.මෙමගින් ඔබට දිනකට click කිරීම සඳහා ලබාදෙන වෙළඳ දැන්වීම් පෙන්වයි. සාමාන්‍යයෙන් ක්ලික්සෙන්ස් (Clixsense) විසින් දිනකට ඇඩ්ස් 10 - 30 අතර ප්‍රමාණයක් ඒ සඳහා ලබාදෙයි. ඔබට අලුතෙන් ඇඩ්ස් ලැබෙනුයේ පැය 24 කට එක් වරකි. එම නිසා හැකි සෑම අවස්ථාවකම ඔබට දී ඇති සියලුම ඇඩ්ස් click කිරීමට වග බලාගන්න.
ඇඩ් එක ක්ලික් කලාම ඒක අලුත් ටැබ් එකකින් ඕපන් වෙනව. ඊට පස්සේ උඩින්ම පින්තූර කිපයක් දාල ඒ අතරින් පූසගේ පින්තූරේ තෝරන්න කියනව. ඒක ක්ලික් කලාම
Please take time to visit our sponsor's site below.." ලෙස සඳහන් වේ දැන්
ඒම තත්පර කිහිපය යනතුරු ඉන්න

කිසිදු මුදලක් වැය නොකිරීමෙන් දිනකට රුපියල් 500 පමණ කිසිදු මහන්සියකින් තොරව උපයා ගත හැක. මෙහි මුදල් ඉපයීම අරඹා ඔබ දිගටම එනම් දිනපතා මෙහි adds බලන්නේනම් ඔබට ලැබෙන්නා වූ adds ප්‍රමාණය වැඩි වන අතර ඔබට referrals ලා add කරගැනීම මගින් තව දුරටත් මුදල් ලබාගැනීම වේගවත් කරගත හැකි වේ හැබැයි එක දවසින් සල්ලි කාරයෙක් වෙන්න නම් හිතන්න එපා. එකට ටිකක් මහන්සි වෙන්නත් ඕනේ. Ad කිරීමෙන් එක ඇඩ් එකකට $ 0.01 දක්වා සල්ලි ගන්න පුළුවන් Clixsense වලට ඔබ රෙජිස්ටර් වූ පසු ඔබට ලින්කුවක් ලැබෙන අතර එමගින් ඔබගේ මිතුරන් ලියපදිංචි කරවීමෙන් ඔබගේ ආදායම වැඩි කර ගන්න පුළුවන. ඔබට ඇඩ් ලැබෙනුයේ පැය 24 කටව් වරක් ය.

0 comments:
Post a Comment