Sunday, December 15, 2013

Paypal ගිණුමක් හදමු



දැනට ලොව තිබෙන හොදම අන්තර්ඡාල බැංකුවයි.ඉතා ආරක්ෂාකාරී ලෙස අන්තර්ජාල ගණුදෙනු වලදී මූලිකව භාවිතා වන ගිනූම Paypal කීවොත් කවුරුත් එය ප්‍රතික්ෂේප කරන එකක් නැහැ. එ කියන්නේ Paypal නැතුව අපිට අන්තර්ජාල ගණුදෙනු කරන්න අමාරුයි. වෙබ් අඩවි වලින් බොහෝ විට ඉල්ලන්නේ Paypal ගිණුමකින් මුදල් ගෙවන්න කියායි.
 අපිට Paypal භාවිතා කරල ගෙවීම කරල භාණ්ඩ මිලට ගන්න පුළුවන්.ඒ වගේම වෙනත් වෙනත් ගෙවීම් කරන්නත් පුළුවන්.තවද මෙය හරහා මුදල් ගෙන්වා ගැනීමටද පුළුවන්.නමුත් අවාසනාවට ලංකාවට මේ හරහා මුද්ල් ගෙන්වා ගන්න බැහැ.නමුත් අන්තර්ජාලයේ ගනදෙනු කරන්නෙක් හැටියට අනිවාර්යයෙන් ඔබ සතුව Paypal ගිණුමක් තිබිය යුතුයි.
මෙයාලා ලොව ඇති රටවල් කාණ්ඩ 3 කට බෙදනවා 

 01.Send Only 
02.Send and receive 
03.Send , receive and withdraw 

ඒ කාණ්ඩ 3න් ලංකාව ඉන්නේ 1 කාණ්ඩයේ ඒ කියන්නේ ලංකා‍වෙ මුදල් පිට රටවල් වලට යැවිය හැකියි නමුත් පිට රටවල් වලින් ලැබෙන මුදල් අපේ රටට ලබා ගන්න බැ. ඒයාලා අපිව  0Send Only කාණ්ඩයට දාලා තියෙන්නෙ අපේ රටෙ අන්තර්ඡාල ගණදෙනු පිළිබද සැලකිය යුතු නීති පද්ධතියක් නොමැති නිසාලු දැන් අපි කොහොමද මේ අන්තර්ඡාල රැකියා වලින් ලැබෙන මුදල් ලංකාවට ගෙන්නෙ, ඒකටත් අපි ගාව ක්‍රම කිහිපයක් තියෙනවා.

හැබැයිAccount එක ලිමිට් උනොත් කරදර ගොඩයි  
01.  ඔබගේ Computer එකෙන් එක PayPal ගිණුමක් පමණක් සාදන්න. කලින් ගිණුමක් හදලා තියෙනවා            නම්   Computer එක Format කරලා අලුත් ගිණුමක් හදන එක තමයි හොද එහෙම කරන්න බැරි නම්             Browser එක   මාරු කරලා හදන්න Firefox නම් cookies Delete කරලා දැම්මනම් හරි. 
02. ඔයා කරන්න යන්නේ ලංකාවේ ඉදන් පිටරට ( Singhapore ) රැකියාවකට ගිහිල්ලා ඉන්න කෙනෙක්                    විදියට PayPal ගිණුමක් හදන එක 
03.ඔයාගේ Computer එකෙන් ‍වෙනත් කෙනෙකුට  PayPal ගිණුමක් සැදීමට ඉඩ දෙන්න එපා. 
04. ඔයාගෙ Computer එකෙන්ම පමණක් Login වෙන්න. Cafe වලින් එහෙම log ‍වෙන්න එපා. 
05. PayPal වලම සහෝදරයා වන ebay වලින් බඩු ගෙන්නන්න හිතන්න වත් එපා.

පහතින් දැක්වෙන්නෙ Paypal ගිණුමක් සාදා ගන්නා ආකාරය.මේ පියවරයන් ඔස්සේ ඔබේ Paypal ගිණුම සාදා ගන්න.

 1  Sign Up PayPal මේ ලිංක් එක Click කරන්න.
 2    දැන් රවුම් කරලා තියෙන Sign up Today  Click කරන්න.

3  රට විදියට  Malaysia , Singhapore , Phillipine ....etc යන රටවල් වලින් එකක් තෝරන්න.
 4  Account Type එක විදියට Premier තොරන්න
 5 ( ඉතා මත් වැදගත් ) දැන් ඔයාගේ තොරතුරු නිවැරදිව දෙන්න බොරු තොරතුරු නම් දෙන්න එපා. හදිස්සියේ වත් Account එක Limit වුනොත් ආය හදාගන්න පුලුවන්. ඔයාගේ ගෙදර විදුලි බිල , වතුර බිල , Telephone බිල , ආදි බිල් වල සදහන් වන ලිපිනය ඒ විදියටම යොදන්න. ගෙදර බිල් එන කෙනාගේ නම ඔයාගේ නමේ කොටසක් විදියට තියෙනවා නම් ගෙඩක් හොදයි. ඔයාට English වලින් තියෙන හැදුරුම් පතක් තියෙනවා නම් එකේ විදියට තොරතුරු පුරවන්න. Driving License , Passport , Other ID s With English Details ( මොකද සුද්දන්ට සිංහල කියවන්ඩ බැරිලුනේ )



දැන් ඔයාගේ Paypal ගිණුමට Log වෙන්න  Account ID එක ඔයාගේ Email එක වෙනත් Site වලින් ගෙවීම් ලබා ගන්න ඔයා දෙන්න ඕනි මේ Email එක ok
නැවත අපි ඊලග පොස්ට් එකෙන් හමුවෙමු 

0 comments:

Post a Comment