Saturday, December 21, 2013

Facebook Like දමා හා Twitter මගින් මුදල් උපයමු



Facebook Like දමා හා Twitter මගින් මුදල් උපයමුget-fans-468x60-2
ෆේස්බුක් එකේ ෆොටෝස් බල බල කාලේ කන වෙලාවේ අතට කීයක්‌ හරි එන විදිහක් තිබුනොත් කොහොමද?කිසිම මහන්සියක් නෑතුව ෆේස්බුක් එකෙන් අපිට මුදල් හොයන්න පුලුවන්. කරන්න තියෙන්නේfan page වලට  like කරන්න හා  twitter වල follow කිරිමයි. මෙම ක්‍රමය හදුන්වා දීල තියෙන්නේ Fanslave කියන වෙබ් අඩවිය. ඔයාලට මෙතනින් යන්න පුළුවන්. 


 මුදල් ලබා ගැනීම සදහා අවම වශයෙන් යුරෝ 15 ක් සෙවිය යුතුය. බ්ලොග් වලින් ලබා ගත තොරතුරු අනුව "fanslave" විශ්වාසවන්ත අඩවියක්  බව පෙනී යයි. ඔබටද මෙය සදහා අතින් මුදලක් වැය නොවන නිසාත්, ඉතා පහසුවෙන් ඉටු කල හැකි නිසාත්, උත්සහ කර බැලීමෙන් කිසිම පාඩුවක් සිදු වෙන්නෙ නැහැහොදයිමෙතනින් ගොස් register වෙන්න

 ෆෝරමයට අදාළ තොරතුරු ලබා දෙන්න. Form එක නිවෑරදිව fill කලට පස්සේ I ACCEPT CREATE MY ACCOUNT click කරන්න. මීලගට කරන්න තියෙන්නේ ඔයාගේ facebook  ගිණුම fanslave ගිණුමට සම්බන්ධ කරගැනීමයි. මේ සදහා ඔයාගෙ fanslave ගිණුමට log වෙලා ලැබෙන web පිටුවෙ "Fconnect" බොත්තම ක්ලික් කරන්න.දැන් ඔබගේ ෆේස්බුක් අඩවිය සමග ෆෑන්ස්ලෙව් අඩවිය සම්බන්ධ වන අතර එහිදී අසන පැනයට "Allow" ලෙස දෙන්න.


 ඔබ මුදල් ඉපයීමට සූදානම්. "Fanslave" මගින් ඔබට මුදල් ලැබෙන්නේ EUR (යුරෝ) වලිනි. මෙහි "Credits" ලෙස දැක්වෙන්නේ ඔවුන් විසින් ලබා දෙන කිසියන් සම්මතයකි. credits 3 ක් යනු යුරෝ 0.02 මුදලකි. 

දැන් කරන්න තියෙන්නේ එයාල දෙන fan page වලට like කරන එකයි. දිනපතාම fanslave මගින් මේ වගේ fanpage ඔයාට ලබා දෙනවා. 

ඔයාට like කරන්න තියෙන fan page බලගන්න ඔනි නම් Your Account - > FaceBook Overview 

ඇත්තෙන්ම මෙය ඉතා පහසු ක්‍රමයක් බව ඔබට වැටහෙනු ඇත.දිනකට මෙවැනි පිටු කිහිපයක්ක පමණ ඔබට ලැබෙන අතර, ඔබ විසින් fanslave වෙත හදුන්වා දෙන්නන් ලබා ගන්න මුදලින් 15% මුදලක් ඔබට කොමිස් වශයෙන්ද ලැබෙනු ඇත. ok නැවත හමු වෙමු






0 comments:

Post a Comment