post හොරකම් කරන බ්ලොග් හොරුන්ට වැඩක් දෙමු

හැම තැනම වගෙ නෙට් එකෙත් හොරු ඉන්නවනේ ඓ වගෙම ලොකුම බයානකම හොරු ඉන්නෙත් නෙට් එකේ තමා ඉතින් අද ඔන්න ඔයගෙ බ්ලොග් එකෙන් පොස්ට් හොරකම් කරන නෙට් හොරුට බෙහෙතක් මම දෙනවා .හරි හොදයිද කියල බලන්නකො
01. Blogger Dashboard > Layout එකට යන්න
02. Add a Gadget ,click කරලා HTML/JavaScript තොරන්න
03.මම දිල තියන ඔය code එක එකට copy Paste කරන්න
function disableselect(e){
return false
}
function reEnable(){
return true
}
document.onselectstart=new Function ("return false")
if (window.sidebar){
document.onmousedown=disableselect
document.onclick=reEnable
}
</script>
<!--Disable Copy And Paste-->
<script language='JavaScript1.2'>function disableselect(e){
return false
}
function reEnable(){
return true
}
document.onselectstart=new Function ("return false")
if (window.sidebar){
document.onmousedown=disableselect
document.onclick=reEnable
}
</script>
04.දැන් save කරන්න
වැඩේ හරිනම් ගොඩ එලකිරි වගේ අනිව වැඩ කරන්න ඔනි,කොහොමද කියල comment එකක් දාලම යන්නකො ok bye








This comment has been removed by the author.
ReplyDeleteweda na bn
ReplyDelete