අපේ බ්ලොග් එකට එන අය අපේ බ්ලොග් එකට face book like කරනවා වගේම අපි දාන හැම පොස්ට් එක්කකටත් face book like දන්න පුලුවන් ඒක කවුරුත් දන්නවා අතිනෙ ,ඉතින් හැම පොස්ට් එකකටම like දාන්න හැම පොස්ට් එක්කකම like button එක්කක් තියෙන්න ඔනි එකනිසා හැම පොස්ට් එක්කකටම like button දා ගන්න විඩිය මම කියල දෙන්නම්
හොදයි ,පහල තියන විඩියට වැඩේ කරන්නකො
01. Template > Edit HTML එකට යන්න
02. Expand Widget Templates කියලා උඩ තියන ටික් එක දාන්න
03. ctrl + f ගහන්න එතකොට දකුනු පත්තෙ උඩ සයිඩ් එකෙන් පොඩි SEARCH බාර් එකක් එයි
04.දැන් එකෙ <data:post.body/> මේ එක කරලා හොයා ගන්න
05.මම දිල තියන ඔය ඔයා කමති like button එකෙ code එක යටට copy Paste කරන්න
1. Vertical Count
<b:if cond='data:blog.pageType != "static_page"'> <iframe allowTransparency='true' expr:src='"http://www.facebook.com/plugins/like.php?href=" + data:post.canonicalUrl + "&send=false&layout=box_count&show_faces=false&width=55&action=like&font=arial&colorscheme=light&height=62"' frameborder='0' scrolling='no' style='border:none; overflow:hidden; width:55px; height:62px;'/> </b:if>
2. Horizontal Count
<b:if cond='data:blog.pageType != "static_page"'> <iframe allowTransparency='true' expr:src='"http://www.facebook.com/plugins/like.php?href=" + data:post.canonicalUrl + "&send=false&layout=button_count&show_faces=false&width=90&action=like&font=arial&colorscheme=light&height=21"' frameborder='0' scrolling='no' style='border:none; overflow:hidden; width:90px; height:21px;'/> </b:if>
3. Without Count
<b:if cond='data:blog.pageType != "static_page"'> <iframe allowTransparency='true' expr:src='"http://www.facebook.com/plugins/like.php?href=" + data:post.canonicalUrl + "&send=false&layout=standard&show_faces=false&width=450&action=like&font=arial&colorscheme=light&height=35"' frameborder='0' scrolling='no' style='border:none; overflow:hidden; width:450px; height:35px;'/> </b:if>
06. ok දැන් save කරන්න
0 comments:
Post a Comment