Sunday, December 15, 2013

අන්තර්ජලයේ වලංගු බැංකු ගිණුමක් සාදා ගැනිම

මුදල් හොයන්න ආරම්භ කරන්න කලින් අපි අන්තර්ජලයේ වලංගු බැංකු ගිණුමක් සාදාගත යුතුයි..
internet බැංකු ගිණුමක් තියෙන්නම ඕනෙ. මෙය ඉතාම ආරක්‍ෂිත ක්‍රමයක්. ඒ නිසාම බොහෝ දෙනෙක් credit card වලින් මුදල් ලබා ගන්නවා මෙම internet bank සම්බන්ධ කොට ඒ හරහා මුදල් ලබා ගන්නවා . සමහර international company වලින් මුදල් ලබා දෙන්නේ internet bank accounts හරහා පමණයි. Paypal, Alert pay, Money Booker කියන්නේ internet එකේ ගොඩක් popular බැංකු 3 ක්. ඒ වගේම තමයි අපිටත් internet එකේ උපයන මුදල් මෙම බැංකු ගිණුම් වලට බැර කරගන්න පුළුවන්නේ 
අන්තර්ජාලයේ ප්‍රධාන බැංකු 3 ක් තියෙනවා
  •  පේ පැල් - PayPal
  • Money Bookers
  •  පේසා - Payza

අපි අන්තර්ඡාලයෙන් උපයන මුදල් අපේ අතට ලබා ගන්න නම් අපිට අන්තර්ඡාල බැංකු ගිණුම් අවශ්‍ය වෙනවා. අපි අන්තර්ඡාල බැංකු ගිණුමක් තොරා ගැනිමේදි සලකා බැලිය යුතු කරැණු කිහිපයක් තියෙනවා
  •     මේබැංකු අපේ රටත් එක්ක ගණදෙනු කරනවාද
  •     මේ බැංකු විස්වාසනීයද 
  •     මේ බැංකු ආරම්භකරලා කොපමණ කාලයක්ද
  •     කොපමණ සාමාඡිකයන් පිරිසක් ඉන්නවාද 
  •     ඔවුන්ගෙ අය කිරීම්  පිළිබදව  දැනට ලෝකයෙ වැඩි පිරිසක් භාවිතා කරන අන්තර්ඡාල බැංකු      කිහිපයක්

බැංකු ගිණුමක් සාදන විඩිය ඊලග පොස්ට් එකෙන්  අපි බලමු .
සුබ දවසක්




0 comments:

Post a Comment