Wednesday, December 18, 2013

neobux register වෙමු , මාසෙට 5000ක් හොයමු








ptc ආයතන බොහෝ ගනනක් ලොව ඇතත් ඒවාහි විශ්වසනීයත්වය පිලිබද ගැටලු අතිවෙන අතර neobux, clixsense, clixsia සහ incentria යනු විශ්වසනීයම ප්‍රධාන ptc අයතනවේ. මෙම විශ්වසනීයත්වයට හේතුව මොවුන් ඉතා විශාල මුදලක් දීර්ග කාලයක් පටන් තම සාමාජිකයන් අතර බෙදා දී තිබීමයි.   
වර්තමාන ptc අඩවි අතරින් වඩාත් විශ්වස දායක මෙන්ම විශාල ආදායමක් කරා යා හැකි අඩවියකි neobux . neobux හි උපත 2008 වසරේ අප්‍රේල් මස  සිදුවන අතර අද වනවිට ඔවුන් US Doller මිලියන 50කට අධික මුදලක් තම සාමාජිකයන් හට ගෙවා ඇත. මෙහි මුදල් ඉපැයීම කිසිදු අවදානමකින්, අපහසුවකින් තොරව කල හැකිවීමත් neobux හි විශ්වාසනියත්වයත් මෙහි ජනප්‍රියත්වයට මූලික හෙතුවයි. 
මෙම Web site එකෙහි Register වීමෙන් පසුව ඔබට දිනකට නැරඹීම සදහා   දැන්වීම්(Ads) ලැබෙනව.ඔබ කල යුත්තේ දිනපතා මෙම Ads නැරඹීමයි.එක   Ad එකක් නැරඹීම වෙනුවෙන් ඔබට $0.01 ක මුදලක්(දළ වශයෙන් රුපියල් 1 ශත   12ක්)ලැබෙනව.ඔබේ ගිණුමේ මුදක් $2ක් වූ සැනින් ඔබට පුළුවන් මෙම මුදල් ඔබගේ   Alertpay ගිණුමට ලබාගන්න. එමෙන්ම මෙම Site එකෙනුත් Referrals වැඩි වන විට අපේ ආදායම වැඩි කරගන්නට  පුළුවන්.අපි ඇඩ් බලන්න ඕන පැය 24න් 24ට.  Neobux අඩවියෙ ඇඩ් බලන පිටුවට ගියාම අපිට පාට තුනකින් ඇඩ් පෙන්නනව. මේව අතරින් තැඹිලි පාට ඇඩ් තමයි අපි අනිවාර්යෙන්ම බැලිය යුත්තේ. මොකද  Neobuxල අපි ඇඩ් බැලුව කියල තහවුරු කරගන්නේ ඒ තැඹිලි පාට ඇඩ් බලල තිබ්බොත් විතරයි. ඒ වගේම අපේ referralsලගෙන් අපිට comission එක ලැබෙන්නෙත් ඒ ඇඩ් 4 බලල තිබුනොත් විතරයි.





හොදයි  register වෙන්නෙ මෙහෙමයි


 banner 1 click කරලා register වෙන්න









register click කරන්න.
  1. ඔයාට කැමති username 1ක් type කරන්න. 
  2. ඔයාට කැමති password 1ක්   
  3. ආයෙත් ඔයාගේ password 1  
  4. ඔයාගේ email address1   
  5. ඔයා payza වලින් neobux එකේ ගනුදෙනු කරන්න කැමතිනම්, payza account 1ක් තියනවනම් එකේ email address1  දෙන්න.  
  6. ඔයා උපන් වර්ෂය. මේකට බොරු type කරන්න එපා. ඔයාගේ passward1 හරි username 1 හරි ඔයාට මතක නැති උනොත් උපන් වර්ෂය ඕන ඒවා දැනගන්න   
  7. code එක type කරන්න   
  8. continue click කරන්න 




 දැන් ඔයාගේ email address 1ට email 1ක් එයි code 1ක් එක්ක. ඔයා register වෙන්න දුන්න



දැන් ඒ code එක copy paste කරන්න

login click කරන්න


දැන් account එකට login වෙන්න
දැන් view advertisments click කරන්න



දැන් add එකක් උඩ click කරන්න


දැන් රතු තිත මත click කරන්න
අදාළ වෙලාව ඉවර වෙනකන් ඉන්න. වෙලාව  පහලින් තියන තීරුවේ වැටෙනවා


close click කරන්න


දවසකට ඇද්ද 15-20ක් අතර ඔයාට ලැබෙයි. හැමදාම add click කරගෙන යන්න ආදායම වඩි කරගන්න විඩිය මම ඉලග පොස්ට් එකෙන් කියන්නම්  ok bye


0 comments:

Post a Comment