Tuesday, January 14, 2014

එක click එකකින් page එක උඩට එන්න back to top button එකක් දාමු


එක click එකකින් page එක උඩට එන්න back to top button එකක් දාමු








සුබ දවසක් යාලුවනෙ ,ඔන්න අද ඕයාලට මම ඔයලාගෙ බ්ලොග් එක පහලට ගියාම එක click එකකින් page එක උඩට එන්න පුලුවන් back to top button එකක්  දාන විඩිය කියල දෙනවෝ add කරල බලන්නකො




01. Blogger Dashboard > Layout එකට යන්න  


02. Add a Gadget ,click කරලා HTML/JavaScript තොරන්න 

03.මම දිල තියන ඔය code එක එකට කරන්න copy Paste කරන්න


<!--RealcomBiz back to top widget Start--><script src='http://ajax.googleapis.com/ajax/libs/jquery/1.7.1/jquery.min.js' type='text/javascript'></script><script type='text/javascript'>$(function(){$(window).scroll(function(){if($(this).scrollTop()!=0){$("#rb-top").fadeIn()}else{$("#rb-top").fadeOut()}});$("#rb-top").click(function(){$("body,html").animate({scrollTop:0},800);return false})});</script><a href="http://realcombiz.com"></a><a id='rb-top' style='display: none; position: fixed; bottom: 1px; right:0%; cursor:pointer;font:12px arial;'><img src='BUTTON URLwidth="50px" height="50px"/></a><!--RealcomBiz back to top widget End-->

               -මෙතනට පහල තියන ඔයා කමති arrow BUTTON URLඑකක ලින්ක් එක දෙන්න

               - මෙතනට ඔයා කමති උස පලල දෙන්න

               - left ද  right ද කියල මෙතනට දෙන්න

04.දැන් save කරන්න






https://lh5.googleusercontent.com/-rRHkCP5P6lI/UO2AezQ0bXI/AAAAAAAAADc/dEeYYRtl-xs/s83/rb%2520back%2520to%2520top%252010.png



  https://lh5.googleusercontent.com/-KGUeOqMN_Mk/UO2Ae4SUgXI/AAAAAAAAADg/ctYNRuEE-LE/s83/rb%2520back%2520to%2520top%25201.png

  https://lh4.googleusercontent.com/-1bUI-79XvZo/UO2Ah3uHdOI/AAAAAAAAAEQ/xqjmKuUM7rw/s83/rb%2520back%2520to%2520top%25209.png

  https://lh5.googleusercontent.com/-5Q-BzajYkAo/UO2AgrcZCcI/AAAAAAAAAD4/wJdeEGFSgUY/s83/rb%2520back%2520to%2520top%25208.png


  https://lh4.googleusercontent.com/-NnAXl5fBY0s/UO2AgS6RHhI/AAAAAAAAAD0/Nf5_EOZQamU/s83/rb%2520back%2520to%2520top%25207.png


https://lh4.googleusercontent.com/-faSGAmu8--w/UO2AgKUCLVI/AAAAAAAAADo/SGvv3UOGtHY/s83/rb%2520back%2520to%2520top%25205.png


  https://lh6.googleusercontent.com/-TeIbFqjW2qQ/UO2AfxJVFrI/AAAAAAAAADk/cPIAWMmkQMw/s83/rb%2520back%2520to%2520top%25204.png

කොහොමද වැඩේ හොදයිද?, ගිහින් එන්නම් bye

0 comments:

Post a Comment