Tuesday, January 14, 2014

post හොරකම් කරන බ්ලොග් හොරුන්ට වැඩක් දෙමු

post හොරකම් කරන බ්ලොග් හොරුන්ට වැඩක් දෙමු





හැම තැනම වගෙ නෙට් එකෙත් හොරු ඉන්නවනේ ඓ වගෙම ලොකුම බයානකම හොරු ඉන්නෙත් නෙට් එකේ තමා ඉතින් අද ඔන්න ඔයගෙ බ්ලොග් එකෙන් පොස්ට් හොරකම් කරන නෙට් හොරුට  බෙහෙතක් මම දෙනවා .හරි හොදයිද කියල බලන්නකො



01. Blogger Dashboard > Layout එකට යන්න  

02. Add a Gadget ,click කරලා HTML/JavaScript තොරන්න  

03.මම දිල තියන ඔය code එක එකට copy Paste කරන්න

<!--Disable Copy And Paste-->
<script language='JavaScript1.2'>
function disableselect(e){
return false
}
function reEnable(){
return true
}
document.onselectstart=new Function ("return false")
if (window.sidebar){
document.onmousedown=disableselect
document.onclick=reEnable
}
</script>

    04.දැන් save කරන්න  

වැඩේ හරිනම් ගොඩ එලකිරි වගේ අනිව වැඩ කරන්න ඔනි,කොහොමද කියල comment එකක් දාලම යන්නකො ok bye

2 comments: