Saturday, December 21, 2013

facebook ,Twitter, Youtube, Instagram, Pinterest like කර දිනකට $5කට වඩා සොයමු




මම දැන් කියල දෙන්න යන්නෙ ඔයාට LikesAsap ගිණුමක් මගින් මුදල් හොයන්නේ කොහොමද කියලා. එක් like එකක් සදහා ඔයාට $0.10ක් දක්වා ලැබෙනවා . LikesAsap මගින් ඔයාට දිනකට $5කට වඩා සෙවීමට පුලුවන්. මොකද  ඔයාට facebook like කරලා  , you tube like or unlike කරලා , twitter follow , tweet  retweet කරලා සල්ලි හොයන්න පුලුවන්


හොදයි
මෙතනින් register වෙන්න



ඉන්පසු Form එක පුරවා Submit කරන්න. ඉන්පසුව ඔබ ලබාදුන් Email ලිපිනයට Email එකක් එනවා. ඒක තියෙන Link එකට ගිහින් Email Address එක Confirm කරන්න.
දැන් ගිණුමට Login වෙන්න
ඉන්පසු Facebook likes, Twitter, Youtube, Instagram, Pinterest, likes දමා Points එකතු කර ගන්න.




මතක ඇතිව Like කර Confirm කරන්න. ඉන්පසු 
Coins
 ඔයාගෙ ගිණුමට එකතු වෙයි
ඔයාගෙ මුදල් $0.70 වුන පසු Paypal ගිණුමට ගැනීමට පුලුවන්.ඔබගේ ගිණුම $0.7 වූ පසු Cashout වෙත යන්න එහි ඔයාගෙ නම හා aypal ගිණුම සෑදූ email adress එක අතුලත් කර  ඔයාට අවශය මුදල් ප්‍රමාණය ද සදහන් කර submit කරන්න. එම මුදල ඔබගේ එකට 72h ඇතුලත paypal ගිණුමට එකතු වෙයි.
මේ site එකෙ අනිවා money pay කරනවා පහලින්  ස්ක්‍රීන් ශොට් දෙකක් තියනවා බලන්නකො










1 comments:

  1. The post is very nice. I just shared on my Facebook Account.

    Checkout my site: Instagram

    ReplyDelete